තැපෑල අඩපණ වන ලකුණු!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 16, කොළඹ (LNW):

මේ වනවිට, තැපැල් සේවාව පවත්වාගෙන යාම සඳහා ගැටළු රැසක් පැනනැගී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

ඒ තැපැල් සේවාව තුළ පවතින දැඩි පුරප්පාඩු හිඟය හේතුවෙන් බව පැවසේ.

පුරප්පාඩු ගැටළුව ඇතුළු තවත් ගැටළු 06ක් මුල්කර ගනිමින් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේය.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ අද පස්වරු 04.00 සිට එළඹෙන 18 වනදා දක්වා පැය 48ක කාලයක් එම වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...