හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබුණු වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණයට එළඹුණු බවයි එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේ.
වෛද්‍යවරුන්ට ලබාදෙන DAT දීමනාව හා සමාන දීමනාවක් තමන්ටත් ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය සමිති ගණනාවක් එක්ව මෙම වැඩවර්ජනය දියත් කිරීමට නියමිතව තිබිණි.
RN