ජනතාවට අස්වැසුමක් වනසේ අස්වැසුම වෙනස්වෙයි!

රෂිකා හෙන්නායක මාර්තු 18, කොළඹ (LNW):

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන අතර, ඒඑ පිළිබඳව, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පවසා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්ෆ් කලාපයේ යළිත් ගැටුම් ඇවිළෙයි ; බහරේනයේ හමුදා කඳවුරක් ඉලක්ක කර ඉරානයෙන් ප්‍රහාර

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 15 : ගල්ෆ් කලාපයේ...

රුහුණ සරසවියේ කරාපිටිය වෛද්‍ය පීඨයට නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර...

කාන්තා රග්බි ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: ඔස්ට්‍රේලියානු කාන්තා රගර් ලීග්...

දිවුලපිටියේ ගින්න නිවීමට ගුවන් හමුදාවේත් සහය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: දිවුලපිටියේ පිහිටි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය...