හිටපු ජනපති බයිඩන්ගේ දරුවන්ගේ ආරක්ෂාව එක පෑන් පහරින් ඉවතට.!

Date:

අශෝක ජයතුංග

මාර්තු 19 වොෂින්ටන් LNW :

ඇමෙරිකාවේ හිටපු ජනපති ජෝ බයිඩන් ගේ දරුවන්ට දී තිබූ නිළ ආරක්ෂාව එක පඍන් පහරින් ඉවත් කිරීමට ජනපති ට්‍රම්ප් තීන්දු කොට තිබේ. ඒ අනුව 55 හැවිරිදි හන්ටර් බයිඩන් හා 43 හැවිරිදි ඈෂ්ලි බයිඩන්ගේ ආරක්ෂාව වහාම ඉවත් කොට තිබේ.

ජනමාධ්‍ය කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ට්‍රම්ප් මෙම තීන්දුව ගෙන ඇති අතර ඒ වනවිටආරංචි පළවූයේ හන්ටර් බයිඩන් සීක්‍රට් සර්විසස් ආරක්ෂකයින් 18 දෙනෙකු සමග විදේශ සංචාරයක නිරත වන  බවය. ඇමෙරිකානු නීතිය අනුව හිටපු ජනපති හා බිරිදට ජීවිත කාලය පුරාවට මෙන්ම වයස 16 ට අඩු දරුවන්ට වයස පිරෙන තෙක් ආරක්ෂාව හිමිවේ.

බයිඩන්ගේ පුතෙකු වු බිවු බයිඩන් 2015 දී පිළිකාවකින් ජීවිතක්ෂයට පත් වූ අතර දියණිය නයෝමි ට අදාළ ආරක්ෂාව තගැන ආරක්ෂාවට අදාළ මෙම වාර්තාවේ සදහන්වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...