මිසිසිපි ඝාතන නඩුව සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වසර 37 දක්වා සිර දඬුවම්

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කළු ජාතිකයින් දෙදෙනෙකුට වන මයිකල් ජෙන්කින්ස් සහ එඩී පාකර්ගේ හට ඔවුන්ගේ නිවස තුළදී ඔවුන්ට වධහිංසා පමුනුවා මරා දැමීමේ වරදට හිටපු මිසිසිපි පොලිස් නිලධාරීන් හය දෙනාගෙන් දෙදෙනෙකු වන හන්ටර් එල්වර්ඩ් සහ ජෙෆ්රි මිඩ්ල්ටන් යන දෙදෙනාට ඊයේ(19)දිනයේදී එක්සත් ජනපද අධිකරණය විසින් වසර 37ක සිර දඬුවම් නියම කර ඇති බව වාර්තා වේ.

මෙම දඬුවම් නියම වූ පොලිස් නිලධාරීන්ට අමතරව ක්‍රිස්ටියන් ඩෙඩ්මන්, බ්‍රෙට් මැක්ඇල්පින්, ඩැනියෙල් ඔපිඩ්කේ සහ ජෝෂුවා හාර්ට්ෆීල්ඩ් යන ඇයට එළඹෙන බ්‍රහස්පතින්දා අන්දුවම් නියම කරනු ඇති අතර ඔවුන්ට එරෙහිව වරෙන්තුවක් නොමැතිව බලහත්කාරයෙන් නිවසට ඇතුළු වීම, අයිතිවාසිකම්වලට එරෙහිව කුමන්ත්‍රණය කිරීම, යුක්තියට බාධා කිරීම, නීතියේ වර්ණය යටතේ අයිතිවාසිකම් අහිමි කිරීම, ප්‍රචණ්ඩත්වය යටතේ ගිනි අවියක් මුදා හැරීම සහ යුක්තියට බාධා කිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවන් එල්ල වී තිබේ,

ඊයේ(19)නඩු විභාගය තුලදී එක්සත් ජනපද නීතිපති මෙරික් ගාර්ලන්ඩ් මෙම අපරාධ පුරවැසියන්ට එරෙහි දරුණු ප්‍රහාරයක් ලෙස සඳහන් කර තිබිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...