(VIDEO):IMF සාකච්ජා සාර්ථකයි.බංග්ලාදේශයත් පුදුම වෙනවලු අපේ සාර්ථකත්වය ගැන – සියඹලාපිටිය

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන සකචජවල සාධනීය තත්ත්වයක් තිබෙන අතර එම සාකච්ජා සාධනීය වන තැනට රට ගෙනවිත් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඊයේ දිනයේද IMF නියෝජිතයෙක් සමඟ තමන් සාකච්ජා කළ බවත් කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය අත්පත් කරගත්තේ කෙසේද යන්න බංගලාදේශය තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ මහර සභාපති ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි මහර ප්‍රාදේශීය...

බැංකු ගිණුම් විවෘත කිරීම ඇතුළු වැඩ 8ක් සඳහා TIN අංකය අනිවාර්යය කිරීම 2027 අප්‍රේල් දක්වා කල් දමයි

සටහන - රුවන් නෙළුගොල්ල නිශ්චිත ගනුදෙනු 08ක් සඳහා බදු ගෙවන්නන්...

සංවිධානාත්මක අපරාධ පනතේ ප්‍රශ්නගත පැය 72 වගන්තිය ඇතුළු කරුණු 3ක් සංශෝධනය කරනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ...

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...