මින්පසු ජනපති සමඟ කිසිදු සාකච්ඡාවකට එන්නේ නෑ – විමල් වීරවංශ

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21, කොළඹ (LNW): ඉදිරි ජනාධිපතිවරණයට උත්තර ලංකා සභාගය සහ තවත් දේශපාලන කණ්ඩායම් කිහිපයක් එක් වී අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවැසූවේ, වත්මන් ජනාධිපතිවරයා මුලින් පවත්වන්නේ ජනාධිපතිවරණය බවට කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කර ඇති බවද ඒ අනුව ඒ සඳහා තම දේශපාලන සන්ධානය යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවයි.

වර්තමාන ජනාධිපතිවරයා සමඟ කිසිදු සාකච්ඡාවකට ඉදිරියේ සහභාගි නොවන බවද ඔහු සමඟ කරන්නට කිසිදු සාකච්ඡාවක් ඉතිරි වී නැති බවද විමල් වීරවංශ මන්ත්‍රිවරයා පැවැසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...

අනෝජන්ගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි!

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු...