ළමයින්ගේ සහ කාන්තාවන්ගේ යුක්තිය වෙනුවෙන් නිහඬ විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW:ළමා හා කාන්තා ආරක්ෂාව සහ යුක්තිය මන්දගාමී නොවී කඩිනමින් ඉටුවිය යුතු බවත්,කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාවට රටේ වගකිවයුතු ආයතන මීට වඩා වගකීමකින් හා කඩිනමින් වගවිය යුතු බවටත් බලකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අසල අද (21) විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

‘කාන්තා මාසය – ළමයින් හා කාන්තාවන් වෙනුවෙන්” යන තේමාවෙන් යුක්තිය උදෙසා සංකේතාත්මක නිහඩ විරෝධතාවයකුයි එලෙස පැවැත්වුණේ.

පවතින රජයේ කාන්තා හා ළමා අයිතීන් සහ ආරක්ෂාව,යුක්තිය ඉටුවීම පිළිබදව ඉතා හීන මට්ටමක අවදානයක් පැවතීම මෙම විරෝධයට ප්‍රධාන හේතුවක් වී තිබේ. පැවතීම හේතුවෙන්…

මෙම විරෝධය සෞඛ්‍ය අමාත්‍යාංශය අසල මෙන්ම ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය අසලත් ළමා ආරක්ෂක අධිකාරිය අසලත් පැවැත්වුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...