රුපියල දැවැන්ත කඩා වැටීමක – ඩොලරයට සාපේක්ෂව රුපියල 285ක් ලෙස බාල්දු වෙයි

Date:

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 285 අගයක් දක්වා අද (21) පහළ වැටී තිබේ.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙතරම් පහළ වැටුණේ ඉතිහාසයේ ප්‍රථම වරට වන අතර අද දවසේදී ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකා එකසත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 285 ක් වූ අතර අනිකුත් රාජ්‍ය බැංකු සහ වාණිජ බැංකු වල ඇමෙරිකා එකසත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 280 ලෙසයි සටහන් වන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...