දකුණේ ගුරු හිඟයට විසඳුම්!ගුරු පුරප්පාඩු 3100 ක් බඳවා ගැනේ

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 22, කොළඹ (LNW): ගුරු පුරප්පාඩු 3100 ක් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා කියා සිටී.

ලබන මාසයේ එම බඳවා ගැනීම් සිදු කෙරෙනු ඇති අතර, පසුගියදා පැවති ගුරු විභාගයේ ප්‍රතිඵල මත ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බව සඳහන් වේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඔවුන් පුරප්පාඩු සහිත පාසල්වලට අනියුක්ත කරන බව ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...

කුරුල්ලෙක් ගැටුණු ශ්‍රී ලන්කන් ගුවන් යානය ගොඩබස්වයි!

කොළඹ LNW:කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ලන්ඩන් බලා ගිය ශ්‍රී ලන්කන්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මිලියන 270ක ව්‍යාපෘතියක්!

කොළඹ LNW:උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය යළි නගාසිටුවමින්, මත්ස්‍ය...

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති ලලිත් පියුම් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති...