ගිය පාරට සාපේක්ෂව වැඩිම ප්‍රතිශතය අපෙන් – පොහොට්ටු මන්ත්‍රී චානක

Date:

කොළඹ LNW:පසුගිය මැතිවරණයට සාපේක්ෂව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් වැඩිම ප්‍රතිශතයක් ලබා ගන්නා පක්ෂය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්කිරීමට රටේ ජනතාව බලාගෙන සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා පවසයි.

කොට්ඨාස ජයග්‍රහණය තුළින් සභාවල බලය පිහිටුවීමට හැක නිසා එක් එක් කොට්ඨාසවලට අවධානය යොමුකර තිබෙන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

” අනිවාර්යයෙන්ම ගිය මැතිවරණයට සාපේක්ෂව වැඩිම ප්‍රතිශතයක් ලබාගන්නා පක්ෂය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්කරන්න රටේ ජනතාව බලාගෙන ඉන්නව. මේ තියෙන තත්ත්වයත් එක්ක රටේ තියෙන ප්‍රබල පක්ෂ රාශියක් එකවර තරඟ කිරීමත් තුළ අපි විශ්වාස කරනවා කොට්ඨාස ජයග්‍රහණ තුළින් තමයි සභාවල බලය පිහිටුවන්න වෙන්නේ. ඒ හින්දා එක් එක් කොට්ඨාසට අවධානය යොමුකරලා ජයග්‍රහණය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සඳහා සූදානමින් යනවා.”යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෙහෙරාන් සහ අනෙකුත් ඉරාන නගරවල දැවැන්ත රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩවම

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය...

හොර සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ගත් අයගේ විශ්‍රාම වැටුප අර්බුදයක – ඇමති වාර්තාවක් කැඳවයි!

කොළඹ LNW:ව්‍යාජ සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ලබාගත් අයගේ විශ්‍රාම...

මෙලීසා කළ හානිය පියවන්න කෝ ගේ සහය

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ජැමෙයිකාවට මෙලිසා සුළි කුණාටුවෙන්...

සනත් සහ හෙසන් හරහා ලංකාවේ ජයග්‍රහණය දෙසට හැරෙමු

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: පකිස්තානය සහ ශ්‍රී ලංකාව...