*
Friday, March 29, 2024
spot_img

Latest Posts

මඩ පොහොර ප්‍රමාණයෙන් 25% පමණ මේ වනවිට බෙදා අවසන් – කෘෂිකර්ම අමාත්‍යාංශය

සටහට – රෂිකා හෙන්නායක

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ ගොවීන්ට නොමිලේ ලබා දෙන මඩ පොහොර ප්‍රමාණයෙන් 25% පමණ මේ වනවිට බෙදා අවසන් බවයි. මේ වනවිටත් ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, යාපනය, කිලිනොච්චිය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලට එම මඩ පොහොර බෙදා දුන් බව එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසූ අතර ,ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මෙම මඩ පොහොර ගොවීන්ට ලබාගත හැකි බව ඔහු කීය.කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ , යූරියා පොහොර මෙට්‍රික්ටොන් 35,000 ක පමණ ප්‍රමාණයක් දැනට මෙරට පවතින බවත් මෙට්‍රික්ටොන් 30,000 ක පමණ ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බවත්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan