*
Wednesday, May 22, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නව්‍යකරණයට වැඩපිළිවෙලක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 24, කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැයෙන් වෙන් කල මුදලට අමතරව තවත් රුපියල් මිලියන 2500ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී තිබේ. ඒ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නව්‍යකරණය සඳහා බව සඳහන් වේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූවේ, මෙම රුපියල් මිලියන 2500 න් සැම දිස්ත්‍රික්කයකටම රුපියල් මිලියන 100 බැගින් කෘෂි අංශය නවීකරණය හා නව තාක්ෂණය ලබා දීමට වෙන් කර ඇති බවයි.

අමාත්‍යවරයා පැවසූවේ, මේ අනුව එක් දිස්ත්‍රික්කයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක් බැගින් තෝරාගෙන එක් කොට්ඨාසයක් සඳහා රුපියල් මිලියන 25ක් බැගින් ලබා දෙන බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan