අගමැතිනියගේ ආරක්ෂාව අලුත් DIG වරයෙක්ට. පොලිස් ලොක්කන් 4කට ස්ථාන මාරු

සටහන – රුවන් නෙළුගොල්ල

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් සහ පත්වීම් ලබාදී තිබේ.

ඒ අනුව, නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට දෙදෙනෙකුට ලබාදී ඇති ස්ථාන මාරු සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...