කණගාටුව ප්‍රකාශ කිරීමට සූදානමින්!

මේ වන විට සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කිරීමට තමන් සූදානම් බව මේ වන විට සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

බුවනෙක අළුවිහාරේ, ගාමිණි අමරසේකර සහ එල්.ටී. බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි මෙම නඩුව කැඳවනු ලැබුවේ.

ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙනුයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය යළි ඉහළට

2026 වර්ෂයේ දෙවන කාර්තුවේ විරැකියා අනුපාතය සියයට 04 දක්වා...

උද්ඝෝෂණයකදී අත්අඩංගුවට ගත් ජන අරගල ව්‍යාපාරයේ 06 දෙනාට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අසීමිත බදු...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඔක්තෝබර් මාසයට අදාළව ගෑස් මිල සංශෝධනය...

ඥානසාර හිමි රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගන්නා ලද බොදුබල සේනා සංවිධානයේ...