එජාප කාර්යාලයකට අත් බෝම්බ ප්‍රහාරයක් ?

කඩවත ඇල්දෙනියේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලය පරිශ්‍රයෙන් ආරක්ෂිත අගුල ගැලවූ අත්බෝම්බයක් ඊයේ (26) හමුවී තිබේ.

විදෙස් රටක නිෂ්පාදිත එම අත් බෝම්බයේ කොපුව එම පක්ෂ කාර්යාලය ඉදිරිපිට ඇති මාර්ගයේ තිබී හමුවූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඒ අනුව කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් මෙම අත්බෝම්බය එම පක්ෂ කාර්යාලයට දමා ගසන්නට ඇතැයි සැලකෙන අතර සිදු වීමට ගිය විනාශයක් බෝම්බය පිපිරී නොයාම නිසා වැළකී ඇති බවත් පොලීසිය පවසයි.

මීට දේශපාලන පළිගැනීමක් මුල් වී ඇතැයි පොලිසිය සැක පහළ කරන අතර කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...