*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

(VIDEO):ජන්ද ගැන තවත් දෙගිඩියාවක් ඕන නෑ. මෙන්න තීන්දුව!

කොළඹ LNW:රට සීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යා හැකි මාර්ගය ගොඩනගා ගත හැක්කේ ජනාධිපතිවරණයකින් වන හෙයින් ඉදිරියේදී ජනාධිපතිවරණයක් බලාපොරොත්තු වන ලෙස හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

මේ මොහොතේ රටට වැදගත් වන්නේ ජානධිපතිවරණයක් බවයි කරුණානායක මහතා සඳහන් කරන්නේ.

විහිළු සැපයීම වෙනුවට රට හදන වැඩපිළිවෙක් අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන්නේ රට හදන වැඩපිළිවෙල තුළ බවත් ඔහු ප්‍රකාශ කරයි.

මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ පාලනය යටතේ රට පැවති කිසිදු මොහොතක රට බංකොලොත් වූයේ නැති බවත් රවී කරුණානායක මහතා පවසයි.

එමෙන්ම දේශපාලනිකව කිසිදු පාර්ශවයක් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවක් එක්සත් ජාතික පක්ෂයට නොමැති බවද ඉදිරියේදී ඔප්පුවනු ඇති බවයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan