සහල් සහ ලොකු ළූණු බදු අඩු කෙරේ

සහල් ආනයනයේදී කිලෝ ග්‍රෑම් එකක් සඳහා පනවා තිබුණු රුපියල් 65ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කර තිබේ.

ඒ, ඊයේ (මාර්තු 27) දිනයේ සිට අප්‍රේල් 03 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි ය. 2024 ජනවාරි 21 හෝ ඊට පෙර ආනයන බලපත්‍ර ලබාගෙන ඇති ආනයනකරුවන් සඳහා මෙය අදාළ වන බව සඳහන්.

එමෙන්ම ලොකු ළූණු (රෝස ළූණූ) ආයනයේදී අය කෙරෙන ඉහත බද්ද ද කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10 දක්වා අඩුකර ඇති බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

ඒ, අප්‍රේල් 30 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...