රෝස්ගේ දිවි ගලවා ගත් පාවුණු ලී කැබැල්ල ඇ. ඩො. 718,750කට අලෙවි වෙලා!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකාවේ පිහිටි හොලිවුඩ් සිනමා භාණ්ඩ පාදක කරගත් අවන්හල් සහ නිවාඩු නිකේතන සමාගමක් වන ‘ප්ලැනට් හොලිවුඩ්’ සමාගමට අයත් භාණ්ඩ හා ඇඳුම් වෙන්දේසියකදී , ටයිටැනික් චිත්‍රපටයට අනුව රෝස්ගේ දිවි ගලවා ගැනීමට උපකාර වූ පාවුණු ලී කැබැල්ල වෙන්දේසියේදී අමෙරිකානු ඩොලර් 718,750කට අලෙවි වී ඇති බව සඳහන් වේ.

දොරක් යැයි බොහෝ දෙනා වැරදියට සිතා සිටි, මීටර් 2.5ක් පමණ දිගින් සහ මීටර 1ක් පමණ පළලින් යුත් ලී කොටස, 1912 දී සැබෑ ‘ටයිටැනික්’ ව්‍යසනය දී ගොඩගත් කොටස් මත පදනම්ව නිර්මාණය කර ඇති බව, වෙන්දේසිය මෙහෙය වූ ‘හෙරිටේජ් වෙන්දේසි’ සමාගම සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...