(VDEO):කලින් ඇඳුම් මහන්න දෙයක් නැහැ.මගුලට තව කල්තියෙනවා.නැකත් බලලම අපි සූදානම් වෙන්නම්!

කොළඹ LNW:ජාතික ප්‍රතිපත්තියක් සහිත එකම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නිශ්චිත වැඩපිළිවෙලක් ඇති බවත් ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට ශක්තිමත්ව මුහුණ දිය හැකි දේශපාලන බලවේගයක් බවට පත්වීමේ හැකියාව ඇති බවත් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, අද (28) බෙලිඅත්ත ප්‍රදේශයේදී මාධ්ය් වෙත අදහස් දක්වමිනි.

ව්‍යවස්ථානුකූලව පැවැත්වෙන මැතිවරණයකට ඕනෑම වෙලාවක සූදානම් පක්ෂයක් ලෙස සෙසු අයට ඇති හදිස්සිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නැති බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

මේ අට්‍ර්හ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ප්‍රතිපත්ති සමඟ එකඟවන ඕනෑම පාර්ශවයක් සමඟ සාකච්ජා කිරීමට සූදානම් බවද නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු ගිණුම් විවෘත කිරීම ඇතුළු වැඩ 8ක් සඳහා TIN අංකය අනිවාර්යය කිරීම 2027 අප්‍රේල් දක්වා කල් දමයි

සටහන - රුවන් නෙළුගොල්ල නිශ්චිත ගනුදෙනු 08ක් සඳහා බදු ගෙවන්නන්...

සංවිධානාත්මක අපරාධ පනතේ ප්‍රශ්නගත පැය 72 වගන්තිය ඇතුළු කරුණු 3ක් සංශෝධනය කරනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ...

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...