එජාප කොළඹ නගරාධිපති අපේක්ෂක කිත්සිරි රාජපක්ෂට දෙමටගොඩ පොලීසියෙන් කැඳවීමක්

Date:

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ හිටපු නාගරික මන්ත්‍රී, මැද කොළඹ සංවිධායක කිත්සිරි රාජපක්ෂට දෙමටගොඩ පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස කැඳවීමක් සිදුකර තිබේ.

ඒ, පුද්ගලයකුට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව ය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති ධුරය සඳහා එජාපයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව සිටින්නේ ද කිත්සිරි රාජපක්ෂ බව කියැවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...

Sarah Mardini සහ සහන සේවකයෝ නිදහස් වෙති!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සංක්‍රමණිකයින් බේරා...