පක්ෂ 11න් මැයි දිනයක්!

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 විසින් මෙවර වෙනම මැයි දිනයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

අද (29) මීට සුළු මොහොතකට පෙර එම පක්ෂ 11 නායකයින් ඇතුළු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් කොමියුනිට්ස් පක්ෂ කාර්යාලයේදී සාකච්ජාවක් කැඳවා තිබුණි.

එම සාකච්ඡාවට සහභාගී වීමට පැමිණ සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් එම සාකච්ජාව ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදීයි මෙම මැයි දිනය සම්බන්ධයෙන් පැවසුවේ.

ඒ අනුව ඒ ගැන සාකච්ජා කිරීමට මෙම හමුව සූදානම් කර ගත් බවද ඔහු සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු. ඕස්ට්‍රේලියාවේත් නඩුවක් ??

ශ්‍රී ලංකන් ගුවන් සේවයට පුළුල් බඳ සහිත ගුවන් යානා...

හදිසි අනතුරු අඟවීම් පද්ධතියක් නොමති වීම හේතුවෙන් පාකිස්තානයේ නවජාත ළදරු ඒකකයක දරුවන් 14 දෙනෙකු ජීවිතක්ශයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 17: පාකිස්තානයේ අගනුවර වන...

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...