ඉන්ධන මිල විශාල ලෙස අඩුකෙරේ !

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 60 කින් අඩු කර තිබෙන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. 135 කින් අඩු කර තිබේ.

ඔටෝ ඩීසල් ලීටරයක් රු. 80කින් ද සුපර් ඩීසල් ලීටරයක් රු. 45කින්ද අඩු කර ඇත. භූමිතෙල් ලීටරයක් රු. 10කින් අඩු කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව නිවේදනය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූතානයේ මනස්කාන්ත නගරය වෙනුවෙන් චෛත්‍ය 108ක්!

"දළ ජාතික සතුට" (Gross National Happiness) සිය සංවර්ධන දර්ශනයේ...

අගමැති හරිනි 2026 CHOGM සඳහා සහභාගී වීමට ඇන්ටිගුවාට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: කැරිබියානු කලාපයේ ඇන්ටිගුවා සහ...

Formula One’ ලෝක ශූරයා වූ කිමි ඇන්ටනෙලි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: වයස අවුරුදු 20 න්...

බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය දෙහිවලදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පොලිස් විශේෂ කාර්ය බළකාය...