Wednesday, May 31, 2023
spot_img

Latest Posts

ත්‍රීරෝද රථ ගාස්තුත් පහළට !

ඉන්ධන මිල අඩුකිරීමට සමගාමීව ත්‍රීරෝද රථ ගාස්තු ද අඩුකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ත්‍රීරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 20 කින් අඩුකිරීමට තීරණය කළ බවයි එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා සඳහන් කළේය.

එහෙයින් දෙවැනි කිලෝමීටරයේ සිට කිලෝමීටරයකට රුපියල් 80ක් ගාස්තුව සටහන් වන පරිදි මීටර් වෙනස් කරගැනීමට කටයුතු කරන ලෙස ත්‍රීරෝද රථ රියදුරන්ට උපදෙස් දෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.