ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයට අද විශේෂයි! සියළු පිරිස් කොළඹට කැඳවයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 30, කොළඹ (LNW): අද (30) දින ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති, හිටපු ජනා­ධි­පති මෛත්‍රි­පාල සිරි­සේන මහතා විසින් පක්ෂයේ සියලු දිස්ත්‍රික් සංවි­ධා­ය­ක­යන්, ආසන සංවි­ධා­ය­ක­ව­රුන් කොළ­ඹට කැඳවා ඇති බව වාර්තා වේ.

මෙලෙස දිස්ත්‍රීක් සංවි­ධා­ය­ක­යන් හා ආසන සංවි­ධා­ය­ක­යන් කැඳවා ඇත්තේ, පක්ෂයේ සභා­පති මෛත්‍රි­පාල සිරි­සේන මහතා හා පක්ෂයේ අනෙ­කුත් ප්‍රධා­නී­න්ගේද සහ­භා­ගි­ත්ව­යෙන් අද (30) පැවැ­ත්වෙන විශේෂ රැස්වී­මක් සඳහායි.

මෙහිදී පක්ෂයේ ඉදිරි ක්‍රියා­මාර්ග සම්බ­න්ධ­යෙන්ද අව­ධා­නය යොමු කිරී­මට නිය­මිත බව වාර්තා වන අතර, මෙම විශේෂ රැස්වීම අද (30) පෙර­වරු 10.00ට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ කාර්යා­ල­යේදී පැවැ­ත්වී­මට නිය­මිත වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...