ජනපති අනුර අදත් ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් ජන රැළි තුනක !

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය දියත් කර ඇති ප්‍රචාරණ ව්‍යාපෘතියේ ප්‍රධාන ජන රැළි තුනකට අද (මාර්තු 30) දිනයේදීත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරයා අද දිනයේදී දෙයියන්දර, පිටබැද්දර සහ වැලිපිටිය යන ප්‍රදේශවල පැවැත්වෙන ජන රැළි ඇමතීමට නියමිත ය.

අනුර කුමාර දිසානායක මහතා ඊයේ (29) දිනයේදී බෙලිඅත්ත, මිද්දෙනිය සහ තිස්සමහාරාම ජන රැළි ඇමතුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...

උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...

නව තෙල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දැඩි පීඩනයකට ලක් වෙයිද?

මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ...

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...