නිර්නාමික කණ්ඩායම්වල කිසිදු විරෝධතාවකට අපි නෑ – එජාපයෙන් නිවේදනයක්

නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නොවන බව එම පක්ෂය නිවේදනය කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නිල ට්විටර් ගිණුමේ පළ කර ඇති එම නිවේදනය පහතින් දැක්වේ.

RN