මිරිහානේ සිදුවීම්වලින් තුවාල ලැබූ 37 ක් රෝහලේ – 45 ක් පොලිස් අත්අඩංගුවේ

ඊයේ රාත්‍රී මිරිහාන ප්‍රදේශයේ පැවති උද්ගෝෂණය අතරතුර හටගත් නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ 14 ක්, පොලීසියේ 03 ක්, මාධ්‍යවේදීන් 03 ක්ද තුවාල ලැබූවන් අතර සිටින බවයි පොලීසිය පවසන්නේ.

මේ අතර ඇති වූ නොසන්සුන්කාරී තත්වයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් 45 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඉන් 44 ක්ම පිරිමි පුද්ගලයන් බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!

කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඇ. ඩො. මි. 110 ක්.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : Ditwah සුළි කුණාටුවෙන්...