මොරටුවේ වඩු කාර්මිකයින් වීදි බසී. නගර සභාව වටළයි !

මොරටුවේ වඩු කාර්මිකයින් අද (01) ගාලු පාරට පැමිණ දැවැන්ත විරෝධතාවක් ආරම්භ කර තිබේ.

භාණ්ඩ මිල ඉහළ යෑම හමුවේ සිය වෘත්තීය කටයුතු කරගෙන යෑමට නොහැකි වී ඇති බව පවසමින් ඔවුහු මෙම විරෝධතාවයෙහි නියැළෙති.

මේ හේතුවෙන් මොරටුව කුරුස හන්දියෙන් ගාලු පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා විය.

එසේම මෙම විරෝධතාකරුවන් මොරටුව නගරසභාව වටළා ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...