පුවත් අද 06 සිටම රටටම ඇඳිරි නීතිය! April 2, 2022 FacebookXPinterestWhatsApp අද (02) පස්වරු 06.00 සිට එළඹෙන සඳුදා (04) උදෑසන 06.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ. ඒ, මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවයි. ASK