පාරට යන්නත් බෑ, වැල්ලට යන්නත් බෑ – ජනපතිගෙන් තවත් අතිවිශේෂ ගැසට්ටුවක් !

අද (02) සවස 06.00 සිට පනවනු ලැබූ ඇඳිරි නීතියට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, බලයලත් නිලධාරියෙකු විසින් ලබාදෙන ලිඛිත අවසර පත්‍රයකින් තොරව අද සවස 06.00 සිට අප්‍රේල් 04 වනදා උදෑසන 06.00 දක්වා කාලය තුළ කිසිදු තැනැත්තෙකු පොදු මාර්ග, දුම්රිය මාර්ග, පොදු උද්‍යාන, පොදු ක්‍රීඩා පිටි, වෙනත් පොදු භූමි හෝ මුහුදු වෙරළවල නොසිටිය යුතු බවට එයින් නියෝග කර තිබේ.

May be an image of text

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...