සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට රජය කටයුතු කිරීම තමන් ද අනුමත නොකරන බවත් VPN මෘදුකාංග පවද්දී මෙවැනි අවහිර කිරීම් සම්පූර්ණයෙන්ම නිශ්ඵල ක්‍රියාවක් බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ අනුව මෙවැනි අවස්ථාවක වඩාත් ප්‍රගතිශීලී ලෙස කල්පනා කරමින් එම තීන්දුව පිළිබඳ නැවත සලකා බලන්නැයි තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි VPN භාවිතා කර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ.
RN