අපේ ප්‍රතිපත්ති එකයි. ළඟදීම එජාප – සජබ එකතු වෙයි – රුවන්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය නුදුරේදීම එකතු වනු ඇති බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

“එක්සත් ජාතික පක්ෂයේම කණ්ඩායමක් තමයි අපේ පක්ෂය අත්හැරලා ගිහිල්ලා වෙනත් පක්ෂයක් හදාගෙන පාර්ලිමේන්තුවේ විපක්ෂයක් හැටියට ඉඳගෙන ඉන්නෙ. නමුත් අපි ගත්තොත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති බැලුවොත් සමගි ජන බලවේගයේ ඉන්න කට්ටියගෙත් ප්‍රතිපත්ති එකයි. ඉතින් ළඟ කාලෙකදී මේ පක්ෂ දෙක එකතු වෙයි කියලා මම හිතනවා”

රුවන් විජේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (02) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...

2021 ගෝඨාගේ කාබනික පොහොර තහනම: ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකුගේ ඇසින්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික...

Breaking News : ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...