*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

අගමැතිගේ දකුණු කොරියානු සංචාරය!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 04 , කොළඹ (LNW): මෙරට ක්ෂේත්‍ර ගණනාවකට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ දකුණු කොරියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක් හිමිව තිබෙන බව සඳහන් වේ.

අග්‍රාමාත්‍යවරයා සහ දකුණු කොරියාවේ ජියොන්ග්සන්ග්බක් ඩු ප්‍රාන්ත ආණ්ඩුකාර ලී වෙයොල් මහතා අතර හමුවක් එම ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්වුණු බවද පැවසේ.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කෘෂිකාර්මික ධීවර කාන්තා හා ග්‍රාමීය සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රතිලාභ රැසක් ලබාදීමට කොරියා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා මෙහිදි එකඟවී තිබෙන බවද සඳහන් වේ.

පාසල් සඳහා සුහුරු පංතිකාමර , වෘත්තිය පුහුණු ආයතන පිහිටුවීම , තොරතුරු තාක්ෂණ උපකරණ, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රවේශ ආවස්ථා , ශිෂ්‍යත්ව අවස්ථා ඇතුලු කරුණු රැසක් පිළිබඳ මෙහිදි සාකච්ඡා කෙරුණු බව වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan