*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

රංගන ශිල්පිනී දමිතා සහ ඇයගේ සැමියා CID අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 04 , කොළඹ (LNW): අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින්, රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර වීමෙන් අනතුරුව ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan