අද විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 10, කොළඹ (LNW):අද (10) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.68ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.33 ක් ලෙස පහළ ගොස් ඇත.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ලෙසිනි.

මහජන බැංකුව – රු. 293.06 – රු. 302.99

කොමර්ෂල් බැංකුවේ – රු. 292.48 – රු. 301.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 293.75 – රු. 301.75

සෙලාන් බැංකුව – රු. 292.25 – රු. 301.75

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.292.50 – රු. 304.50

එන්.ඩී.බී. (NDB) – රු. 291.40 – රු. 302.40

අමානා බැංකුව – රු. 295.75 – රු.301.25

ලංකා බැංකුව – රු. 294.75 – රු. 302.75

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...