මිත්‍රත්වය සහ ගෞරවය

නිශ්මං රණසිංහ අප්‍රේල් 12 කොළඹ LNW :

ලෝකයේ වෙන තලයක ක්‍රීඩාවේ සබඳතා පවතින්නෙ.වානිජමය වුව එය මිත්‍රත්තවයේ ඉම දක්වාත් ගමන් කර තිබෙනවා.මේ පුහුණුකරුවෙක් හැටියට ඩ්වේන් බ්‍රාවෝ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු වශයෙන් මතීශ පතිරණට සෑහෙන විදිහට ගුරු හරු කම් ලබා දුන්නා.


එහෙත් දැන් චෙන්නායි සතුව ඉන්නේ මතීශ පමණයි.බ්‍රාවෝ කල්කටා නයිට් රයිඩර්ස් සමඟයි.දෙපිරිස මුණ ගැහෙන තරගයකට පෙර තමන්ගේ ගුරු හරුකම් ලැඉ අද ලෝකයේම අවධානය දිනා සිටින පන්දු යවන්නාගේ පාදය අල්ලා බ්‍රාවෝ වන්දනීය විදිහට ආචාර කරනවා.තමන් ඒ තැනට ගෙන්න දුන්න දායකත්වය දුන්න පුහුණුකරුටත් මතීහ ඒ දේ ම කරනවා.


මතීශ ඔහුගෙන් තරගය ගැන යම් උපදෙසක් විමසද්දි,පුහුණුකරු බ්‍රාවෝ පවසන්නේ හොඳම දේ ක්‍රීඩා නොකර සිටීම යන්නයි.හැබැයි මේ සියල්ල සිඳුවන්නේ යම් හාස්‍යමය කාරණාවන් උත්පාදනය කිරීමේ අරමුණ ඇතුව බව පැහැදිළියි.එහෙත් එහි ඇත්තටම ඒ මිත්‍රශීලී හාස්‍යය සහ විනෝදය තරමටම දක්ෂතාවයට ගෞරව කිරීමත් රැදී පවතිනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...