සපුගස්කන්ද ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානය පුළුල් කිරීමේ නව ඉදිකිරීම් ඇරඹේ!

කොළඹ LNW:වසර 148ක් පැරණි සපුගස්කන්ද ශාන්ත ප්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ ඉපැරණි දේවස්ථාන ගෘහය ප්‍රථම වරට පුළුල් කිරීමේ යෝජිත ව්‍යාපෘතිය යටතේ වන නව ඉදිකිරීම් සදහා මුල්ගල් තැබීමේ උත්සවය ඊයේ (13) පැවැත්විණි .

ඒ,මීසම භාර සුරාන් අත්තිඩිය පියතුමාගේ ආරාධනයෙනි.

ජපානයේ ප්‍රධාන සංඝනායක ,මහාබෝධි සංගමයේ සභාපති , ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරාධිපති සහ යොෂීඩා අධ්‍යාපනික හා සංස්කෘතික පදනමේ නිර්මාතෘ බානගල උපතිස්ස නා හිමියෝ සහ කොළඹ පදවියේ රදගුරු ජේ.ඩී. ඇන්තනී හිමිපාණන්ගේ සුරතින් මෙම මුල්ගල තැබීමේ උත්සවය පැවැත්විය.

මෙම අවස්ථාවට සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ආර්.ඒ්.ඩී.එස්.මනෝහර මහතා ඇතුළු විශාල පිරිසක් එක් වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...