විදේශ ප්‍රේෂණ වල වැඩිවීමක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 15, කොළඹ (LNW):පසුගිය වසරට සාපේක්ෂව, විදෙස් සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම 8.7%කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

මහ බැංකුව ප්‍රකාශ කළේ, ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 15361ක් ලැබී ඇති බවයි.

2023 වසරේ එම කාලය තුළ ලැබී තිබූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1432.2 ලෙස සටහන් වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...