අප්‍රේල් මාසයේ සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 15, කොළඹ (LNW):2024 අප්‍ර්‍රේල් මාසයේ මුල් දින නවය තුළ සංචාරකයින් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව,සංචාරක සංවර්ධනය අධිකාරිය කියා සිටී.

ඉන්දියාව, බ්‍රිතාන්‍ය, රුසියාව සහ ජර්මනිය යන රටවලින් ඇතුළුව අදාළ කාලසීමාවේ දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව, 50,537 කි.

වසරේ ගතවූ කාලසීමාව තුළ සංචාරකයින් හය ලක්ෂ 86,321 දිවයිනට පැමිණ ඇති බව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනය අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...