ගිරිතලේ වෙඩිතැබීමක් !

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 15, කොළඹ (LNW):ගිරිතලේ ප්‍රදේශයේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 17ක ගැහැණු ළමයෙකු තුවාල ලබා ඇත .

ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඇය පොළොන්නරුව රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසයි .

අදාළ සිසුවිය පවුලේ අය සමග ඥාති නිවසකට ගොස් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇත.

වෙඩිතැබීම කවුරුන් විසින් සිදු කළේය යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මින්නේරිය පොලීසිය විමර්ශන සිදුකරන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා’ වැනසූ උමා ඇළ මහා වාරි ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතුවල දැන් තත්ත්වය මෙන්න!

කොළඹ LNW:පසුගිය 'දිට්වා' සුළි කුණාටුවේ දරුණු බලපෑමෙන් දැඩි ලෙස...

දූෂණ චෝදනාවක්: හිටපු බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු...

බැංකු ගිණුම්, වාහන ලියාපදිංචිය සහ ඉඩම් ගනුදෙනු සඳහා TIN අංකය අනිවාර්ය කිරීමට පියවර!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : දේශීය ආදායම් දෙපාර්තමේන්තුව...

ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ලංකා මිනරල් සෑන්ඩ්ස්...