බංකොලොත් රටක ජීවිතය : කොළඹ කොටස් වෙළඳපොල සතියකට වසා දමයි !

ලබන සඳුදා (18) සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළඳපොල (CSE) දින පහක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ රටේ පවතින ආර්ථික තත්වය අනුව කොටස් වෙළඳපොල තාවකාලිකව වසා දමන ලෙස එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඊයේ (15) දිනයේදී ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් (SEC) කළ ඉල්ලීමක් අනුව ය.

කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය ඇතුළු කොටස් වෙළඳපොලට සම්බන්ධ පාර්ශ්ව ගණනාවක් ද එම ඉල්ලීම කර තිබුණු බව සඳහන්.

ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම් අත්හිටුවන බව රජය විසින් නිවේදනය කළේ පසුගිය අප්‍රේල් 12 වනදා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...