ධනංජනාගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ අප්‍රේල් 17 කොළඹ LNW :

සවුදි අරාබියාවේ පැවත්වෙන ආසියාතික යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේදී බාලිකා මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට ධනංජනා ප්‍රනාන්දු සමත් වුණා.වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සිසුවියක වන ඇය තරගය නිමාවේ එහි ජයග්‍රාහිකාව වූ ෂීන්ග් ක්වැන් සමඟ සිය රටවල ධජයන්ද අතැතිව සිටින අයුරු මෙම ඡායාරූපයේ දැක්වෙනවා.මෙහි තෙවන්නිය වූයේ ඉන්දියාව නියෝජනය කළ ආර්ති යි.ධනංජනා මෙහිදී ඉසව්ව තත්පර 11.92 දි නිම කිරීමට සමත් වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : බේස්ලයින් මාර්ගය දීර්ඝ...

පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා ඇප මත නිදහස්

අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

2 සහ 6 ශ්‍රේණි සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කරන ලද ජාතික විෂය...

ලලිත්-කුගන් නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම නොවැම්බර් 27 දිනට නියම කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW: 2011 වසරේදී යාපනයේදී දේශපාලන...