සුරේන් රාඝවන් ශ්‍රීලනිප තනතුරුවලින් ඉවතට!

නව අමාත්‍ය මණ්ඩලයේ අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරය භාරගත් සුරේන් රාඝවන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම් තනතුරු වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට පැවරී ඇති බලතල අනුවයි එම තීරණය ගෙන ඇත්තේ.

මේ අතර ඔහුට එරෙහිව විනය පියවර ගැනීමටද නියමිත බවයි ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා නිවේදනය කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...