රඹුක්කන විරෝධතාකරුවන්ට පොලිසියෙන් ප්‍රහාරයක්. වෙඩිත් තියලා ? (VIDEO)

ඉන්ධන මිල වැඩිකිරීමට විරෝධය පළ කරමින් අද (19) උදෑසන සිට රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවෙහි නියැළුණු ජනතාවට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

විරෝධතාකරුවන් ප්‍රධාන දුම්රිය මාර්ගය අවහිර කරගෙන සිටි අතර එම දුම්රිය මාර්ගය නිදහස් කරගැනීම සඳහා මෙසේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවයි පොලිසිය පවසන්නේ.

පොලිසිය එසේ පැවසුවත් විරෝධතාකරුවන්ට පොලිසිය විසින් වෙඩි තැබූ බව ප්‍රදේශවාසීන් පවසන අතර තුවාලකරුවන් රැගෙන යන දර්ශන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක්?

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: ශ්‍රී ලංකා මහජන උපයෝගිතා...

ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යවාර මැතිවරණය ; උතුරු කැරොලිනා ප්‍රාන්තය ඩිමොක්‍රටික් පක්ෂය අත්පත් කර ගනියි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 04: ඇමෙරිකා එක්සත් ජනපදයේ...

අද (04) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

MTV එකට ගෙව්වේ භාණ්ඩාගාරයේ මුදල් නෙවෙයි SLTPB එකේ මුදල්. ඔවුන්ට කැමති තීරණ ගන්න පුළුවන් – ඇමති නලින්ද

ශ්‍රී ලංකාවේ පැවති, MTV ආයතනය විසින් සත්කාරකත්වය දැරූ ආසියානු...