හොරු රකින ආණ්ඩුව රකින්න සජබෙට පිස්සුවක් නෑ! (VIDEO)

Date:

කොළඹ LNW:හොරු රකින ආණ්ඩුවක් ආරක්ෂා කිරීමට සමඟි ජන බලවේගයට අවශ්‍ය නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයකදී වත්මන් ජනාධිපතිවරයාට පොදුජන පෙරමුණ සමඟ ගමින් ගමට යා නොහැකි නිසා සමඟිය ආණ්ඩුවට එකතු වෙන බවට ප්‍රචාර සිදුකෙරෙමින් පවතින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ වෙලාවේ සමඟියේ සජිත් ප්‍රේමදාස මහතාගේ අත අතහැර රනිල් වික්‍රමසිංහ මහතා ළඟ සිටගන්නේ නම් ඔවුන්ද හොරු රකින හොරු කල්ලියක් බව මන්ත්‍රීවරයා කියා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...