මැලේරියාව පැතිරීමේ අවදානමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): යළිත් රට තුළ මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව මැලේරියා මර්දන ව්‍යාපාරයෙහි අධ්‍යක්ෂ වෛද්‍ය චම්පා අලුත්වීර මහත්මිය සඳහන් කළේ, මැලේරියාව බහුලව පවතින රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි .

වෛද්‍යවරිය තවදුරටත් සඳහන් කළේ, විශේෂයෙන් විදෙස් ශ්‍රමිකයින්, මැණික් ව්‍යාපාරිකයින් සහ සාම සාධක හමුදා සහ පිටත්ව යන පුද්ගලයින්ගෙන් මැලේරියා රෝගය මෙරටට පැමිණෙනු ඇති බවත් පසුගිය කාලසීමාව තුළ ආසියාවේ මැලේරියා රෝගීන් ලක්ෂ 6ක් පමණ මරණයට පත්ව ඇති අතර මෙරටින් පසුගිය වසර තුළ රෝගීන් 37දෙනෙකු හඳුනාගෙන ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...