මැලේරියාව පැතිරීමේ අවදානමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): යළිත් රට තුළ මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව මැලේරියා මර්දන ව්‍යාපාරයෙහි අධ්‍යක්ෂ වෛද්‍ය චම්පා අලුත්වීර මහත්මිය සඳහන් කළේ, මැලේරියාව බහුලව පවතින රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි .

වෛද්‍යවරිය තවදුරටත් සඳහන් කළේ, විශේෂයෙන් විදෙස් ශ්‍රමිකයින්, මැණික් ව්‍යාපාරිකයින් සහ සාම සාධක හමුදා සහ පිටත්ව යන පුද්ගලයින්ගෙන් මැලේරියා රෝගය මෙරටට පැමිණෙනු ඇති බවත් පසුගිය කාලසීමාව තුළ ආසියාවේ මැලේරියා රෝගීන් ලක්ෂ 6ක් පමණ මරණයට පත්ව ඇති අතර මෙරටින් පසුගිය වසර තුළ රෝගීන් 37දෙනෙකු හඳුනාගෙන ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ චිකන්ගුන්යා රෝගීන් 7000ක් වාර්තා වේ.

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ගුවැන්ඩොං පළාතෙන්...

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...