හොරු රකින ආණ්ඩුව රකින්න සජබෙට පිස්සුවක් නෑ! (VIDEO)

කොළඹ LNW:හොරු රකින ආණ්ඩුවක් ආරක්ෂා කිරීමට සමඟි ජන බලවේගයට අවශ්‍ය නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයකදී වත්මන් ජනාධිපතිවරයාට පොදුජන පෙරමුණ සමඟ ගමින් ගමට යා නොහැකි නිසා සමඟිය ආණ්ඩුවට එකතු වෙන බවට ප්‍රචාර සිදුකෙරෙමින් පවතින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ වෙලාවේ සමඟියේ සජිත් ප්‍රේමදාස මහතාගේ අත අතහැර රනිල් වික්‍රමසිංහ මහතා ළඟ සිටගන්නේ නම් ඔවුන්ද හොරු රකින හොරු කල්ලියක් බව මන්ත්‍රීවරයා කියා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...