ඇමරිකාවේ අලුත්ම සූදානම!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 20 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඇමෙරිකාව විසින් යුක්රේනයට තවත් ආධාර තොගයක් ලගදීම ලබාදීමට සූදානමින් පසු වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මාස ගණනාවක ප්‍රමාදයකින් පසුව ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යුක්රේනය සහ ඊශ්‍රායලය සදහා ඩොලර් බිලියන ගණනක යුද ආධාර ලබා දෙන යෝජනාව පිළිබද ඡන්ද විමසීම පැවැත්වීමට සූදානම් වන බවද වාර්තා වේ.

මෙම යෝජනාවන්ට කොංග්‍රසයේ විරෝධය පල කරන පිරිස් සිටින බවද වාර්තා වන අතර, ඇමෙරිකා පාර්ලිමේන්තුවේ කතානායක මයික් ජොන්සන් ප්‍රකාශ කළේ තමාගේ බලය ගිලිහීමට වුවද මෙය හේතුවක් විය හැකි බවයි.

Speaker Mike Johnson risks

එසේ වුවද නියමිත පරිදි ඡන්ද විමසීම පවත්වන බවද ඔහු පැවසූ බවදවිදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...